Chan Sameera - Case 1

Hi guys, Chan Sameera kiyanne horek.. u kollo bara gaanakata polu thiyala rata panala inne.. ubala danna unta kiyapan... e wage horunta wancha kaarayanta lankawe inna denna hoda naa.. ahinsaka unge salli aran uge 2000 eka hadagena polu thiyala rata panna.. Dan inne Australia (Sydney).

case 1; (25th January - Mitsubishi Old Lancer Club Sri Lanka 🚘) me post eka Chan Sameera delete karala athi smaharawit. minissu aththa danagani kiyala miniha bayayi.. Delete kalara athi kiyala hithala photo deka pahalin damma. ekath balanna. ethakota thereyi kawda hari kawda waradi kiyala.

https://www.facebook.com/groups/223775859079568/permalink/368269904630162/

"මාත් ඉදල ඉදල rates ටිකක් වැඩි උනාට වැඩ හොඳ ඇති කියල හිතල ජනප්‍රිය artist කෙනෙක්ට වැඩක් බාර දුන්න... pandamic season එක නිසා සැරින් සැරේ curfew වැටුන නිසා වැඩෙ මම හදිස්සි කලෙත් නෑ... හැබැයි එයා ඉල්ලපු ඉල්ලපු හැම වෙලාවකම එයාගෙ ගාස්තු බැංකු ගිනුමට බැර කලා... වැඩේ බාරගද්දි එයා හොඳට කැන්වස් එක බලල 3.90 කට මල්ලි සුපිරි මොනාලිසා කෙනෙක්ව ඇදල දෙන්නම් කියල වැඩේ බාරගත්තෙ... කියපු විදියටනම් කැන්වස් හොඳට දැකල තියෙනවලු, චිත්‍ර 100කට වඩා මල්ලි මං ඇදල තියෙනව කියලයි කීවෙ... චිත්‍රය අදින්න අරන් අවුරුදු එකහමාරකට වැඩිය අපි බලන්න ගිය හැම වෙලේම කැන්වස් එක විතරයි චිත්‍රය අදින්නෙ නැද්ද කියල ඇහුවම අරකයි මේකයි කීව... ඊට මාස 3කට විතර පස්සෙ කියනව මල්ලි 3.90 ට මොනාලිසාව ඇන්දැකි හැබැයි ඇදුම් අන්දන්න බෑලු...
ඒත් කමක් නෑ කියල ඇදුමත් අන්දල දෙන්න කියල ආපහු ටික ටික 5.50ක් වෙනකල්ම artist ට ගාස්තු ගෙව්ව... ඔය අතර තුර හදිස්සියෙ මල්ලි අලුත්ම ඇස් කුට්ටම් ඇවිත් තියෙනව ඒවත් දාල අදින්නම් කියල 29,200ක් වෙනම ඉල්ල ගත්ත...

ඔය කතන්දර යන කොට දැන් අවුරුදු 2කුත් ඉවරයි...
ඉතිං අපිටත් බලං ඉදල ඉදල බැරිම තැන ඇහුව මහත්තයො ඉක්මනට ඕක ඇදල ඉවරයක් කරල දෙන්නකො කියල... එහෙම කියලත් මාස 2ක් ගියා හරියන්නෙම නෑ... අන්තිමට එක තැනකින් එහාට මෙයා චිත්‍රය අදින්නෙම නෑ... අද දෙන්නම් හෙට දෙන්නම්, දවස් දෙකෙන් දෙන්නම්, ජනවාරි 1 වෙනිදා අනිවා දෙන්නම් මල්ලි කියලත් කීව...
ඉතිං මම අපේ මල්ලිට කීව ඕක හරි යන්නෙ නෑ ඔය ටික අරන් එමු කියල...

අපි මොනාලිසාව බාරදෙද්දි එයාගෙ රෙදිපිලි වලයි කැන්වස් එකෙයි විතරයි අඩු පාඩු තිබුනෙ... කැන්වස් එකෙ අඩු පාඩුනම් ඒ artist හදල තියෙනව...

සැරින් සැරේ artist කෙලින අලි බොරුත් අපි art ගැන මොකුත් නොදන්න මෝඩයින් සේ අහගෙන හිටිය මොකද ඒවා කියන්න ගියානම් අපේ මොනාලිසගෙන්නෙ පලි ගන්නෙ මේ fake artist... අන්තිමට මොනාලිසාව අර්න් ආව.

ගේනකොට අර දානව කීව අලුත් ඇසුත් නෑ... තිබුන ඇස් ටිකට ආලෝකය දෙන විදියවත් ඒ artist දන්නෙ නැතිලු... වෙලවට මොනාලිසාගෙ හදවතට එ artist ට අත තියන්න දෙයක් නැතිවෙන්න අපි දුන්නෙ... නැතිනම් ඒ ටිකත් නෑ...

මෙතුවක් කල් හැම චිත්‍රයක්ම මමයි මගෙ පියයි මල්ලී එකතු වෙලා තමයි ඇන්දෙ අපෙ නිවසේම තියාගෙන... ඒත් මොනාලිසාව අදින්න වෙන artist කෙනෙක්ට දෙන්න සිද්ද උනෙ මම විදේශ ගතව සිටිය නිසයි ... හැබැයි ඔහු සිදුකල රැවටීමට මට මහත් පිලිකුලක් දැනුනු නිසාවෙන් මේ post එක ලීවෙමි... මොකද ඇවිදින්න පුලුවන් උන කාලෙ ඉද්න්ම මමත් මේ වුර්තියට තදින්ම බැදුනු කෙනෙකි... මේ සියල්ල ව්‍යංගාර්තයෙන් ලිවීමට මම හිතුවෙ මෙම සංසදයේ අනවශ්‍ය ලෙස කුපිත වන සාමාජිකයන් රැසක් සිටින හෙයිනි...

අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ තමන් කරන වුර්තියට අවංක වන්න... තමාගෙ සේම තම සේවාදායකයාගේද කාලය ඉතා වටිනා දෙයකි යන්න සැම වෙලේම හිතට ගන්න... ඔබට යමක් කල නොහැකිනම් බොරු පොරොන්දු දීමෙන් වලකින්න... ඔබ කියන බොරු ඔබගේ මුහුනු පොතෙන් හෙලි වන බවත් සිහියේ තබාගෙන posts දාන්න... මට මේ සිදුවීම් මාලාවෙන් මිනිසුන් බොහොමයක් කරන්නෙ රගපෑම් විතරක් බව තවදුරටත් ස්ථිර විය... එයට ඔබට මාගෙ  ස්තුතිය..." 

me thiyenne eka seen ekak witharai ..

kari chan uta against eka comment ekak wath me post ekata daanna denne naa..

u admin nisa okkoma block  karala thiyenne..

ithin minissu rawatenawa...

ogollo hoda wada kaarayo kiyala dannawa.. eth me wage parayo nisa me kalawa ballata yanawa..

mu picaso kenek nemai pisachayek..

ogollo danna unta kiyanna.. thawa kollek amaruwe watenawata api kamathi naa..

 isthuthie. budusaranai, jesupihitayi hamotama.




 

Comments

Post a Comment

Popular posts from this blog

Matara Autozone or Chancer Autozone - අපිව block කරලා පොර සේ රගනවා කොන්දක් නැති සුර්කානු සුනකයා...

කොල්ලන්ට පොලු තියලා උගේ කාර් හදාගෙන හරියට උගේ සල්ලි වලින් හැදුවා වගේ ඌ රට යන්න සල්ලිත් හදාගෙන දැන් රට පැනල ඉන්නේ.. විස්තර මේ පිටුවේ තියෙනෙව..

මල්ලි නම පොඩ්ඩක් වෙනස් කරලා ආපහු ඇරගෙන කියහන්කෝ.. Chancer Auto Zine 😁😁😁😁😁